අලුත් පරපුර කිව යුතු සියල්ල ගෝඨාගේ මුණටම කියයි! (video)

February 17, 2019 at 11:23 am | by admin

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තරුණ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන්ගේ හමුවකට සහභාගී විය. එහි දී මේ රටේ අනාගතය භාර ගැනීමට පුලපුලා බලා සිටින දියුණු වූත් නවීන වූත් දේශයක් බවට සිය රට ඔසවා තැබීමට මේ තරුණ පිරිස බලාපොරොත්තු වන්නේ කවර ගුණාංග සහිත නායකයෙකු දැයි ගෝඨාභය ඉදිරියේ පැහැදිලි කිරීමට උත්සාහ කළේය. එහ පැහැදිලි කිරීම් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊට දැක්වූ ප්‍රතිචාරය මෙම වීඩියෝවේ දැක්වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස