“අරූට ගහලා දාමු? කාටද? පාඨලීට? ඔව්, මමත් ගහනවා!” එජාප පසුපෙළ ඇමති පාඨලී අන්තිම කොලේට දමා පහර දෙයි! (video)

August 6, 2019 at 6:16 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මාධ්‍ය හමුවකට පෙර සිදුකළ ඇමති පාඨලී චම්පික රණවකට පහර දෙමු යැයි සිදුකරන හඬ පටයක කොටසක් සමාජජාලාවල හුවමාරු වෙයි.

පක්ෂයට සහයෝගය දෙන්න පැමිණි ත්‍රීිවිල්පක්ෂවල උදවිය අද පක්ෂයේ අයිතිකාරයින් විදිහට නැටවීමට උත්සාහ කරන්නේ යැයි එහිදී චෝදනා නැඟිණි. තමන්ට තොරන් ගහගෙන දඟලන අයට උවමනා විදිහට එජාපය දැඟලවීමට නොහැකි බව ද එහිදී පැවසිණි.

සමහරු ඉන්න ඕන රටෙක් යන්න ඕනෙ රටක් ගසාගෙන ඇවිත් එජාපය නැටවීමට උත්සාහ කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද පැවසීය.

තම ආණ්ඩුවේ අමාත්‍යංශවල මුදල්වලින් ප්‍රතිරූප හදාගත් පුෂ් බයිසිකල්කාරයන්ට ඕන විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි ද එහිදී පැවසිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස