අපේ ඇමතිවරු රටට වැඩක් කළේ නෑ! ජනපති ගෝඨාභය ආදර්ශමත් ගමනක් යනවා! – හිරුණිකා

December 28, 2019 at 8:46 am | by emanisa.lk

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යම් ආදර්ශයක් ලබා දෙමින් ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුව ගමනක් යන බවත් තමන් තුළ ඒ පිළිබඳ ප්‍රසාදයක් ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ බොහෝ අමාත්‍යවරුන් පාක්ෂිකයින්ට මෙන්ම රටේ පොදු මහජනතාවට සේවයක් නොකළ බවත් එම නිසා එම ආණ්ඩුව පරාජයට පත්වූ බවත් ඇය පැවැසුවාය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස