අද දවල් 12ට පෙර අසාද් සාලි ඉල්ලා අස්විය යුතුයි! ජනපති දැනුම් දෙයි!

June 3, 2019 at 11:14 am | by admin

අද (03) දහවල් දොළහට පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇමති රිෂාඩ් බදියුදීින් සිය ඇමති ධුරය පිළිබඳ තීන්දුවක් ගතයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නියෝජිතයකු මාර්ගයෙන් දැනුම් දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය මැතිවරණයට තරඟ කර ඡන්ද 1000ක් ලබාගත නොහැකි වූ අසාද් සාලි ආණ්ඩුකාර ධුරයට පත් කළේ ජනාධිපතිවරයා විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස