රිෂාඩ් හිස්බුල්ලා සාලි තුන් කට්ටුවේ මුස්ලිම් අන්තවාදයට එරෙහි සටන ඇවිළෙයි! රතන හිමිගේ උපවාසයට සහාය පළකරමින් මන්ත්‍රී වියාලේන්දිරන් මඩකලපුවේ උපවාසයක් අරඹයි!

June 1, 2019 at 12:10 pm | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ හිමියන්ට සහාය පල කරමින් මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්දිරන් විසින් උපවාසයක් ආරම්භ කර ඇත.

මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසළ අද (31) පෙරවරුවේ මෙම උපවාසය ආරම්භ කර ඇත.

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ හිමියන් ඊයේ (31) උපවාසයක් ආරම්භ කලේය. ශ්‍රී දළදා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස