සමයේ පැවතියේ නොවේදැයි ජවිපෙ නලින්ද ජයතිස්ස විමසූ අවස්ථාවේ ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලබා දිය නොහැකිව රිෂාඩ් බදියුදීන් අපහසුතාවට පත් වන අයුරු දුටු කමිටුවේ තවත් සාමාජිකයකු වන ඇමති රාජිත සේනාරත්න ඒ සඳහා පිළිතුරු ලබා දුන්නේ ආගමික ස්ථානවල මිස පිටත අරාබි අකුරු ප්රදර්ශනය නොකළ යුතු බව සඳහන් කරමිනි.
එය අනුමත කරමින් කතා කළ රිෂාඩ් බදියුදීන් අරාබි පාසල්වල අරාබි භාෂාවෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.