රටට නව ආදායම් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස චීන සහ වෙනත් රටවල සිගරට් ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන් බව ඇමති මංගල සමරවීර පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම තීන්දුව නිසා රට අගාධයට වැටෙන බවය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website