සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වා මහතාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙත් පත්වීම් බල රහිත කර තිබේ.