පාස්කු ත්රස්ත ප්රහාරයත් සමග රට පුරා නැවතත් මුර සංචාර සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ දිවා රෑ නොබලා වෙහෙසෙයි.
මේ එවැනි සෙබල පිරිසක් දැඩි ලෙස විඩාපත් මහළු යුවළකට තමන්ට හැකි පමණින් උවටැන් කළ ආකාරයයි. මේ රූපරාමුවේ සිටින යුවළ දෙමළ මාපිය යුවළක් විය යුතුය. එහෙයින් මේ රූප රාමු පෙළ උතුරු නැඟෙනහිර විය හැකිය.