කාකි හමුදා ඇඳුම යට පණ ගැහෙන සංවේදී මනුස්සත්වය මතුවෙයි! රාජකාරිය අතර සෙබළ පිරිසක් දේවකාරියක! (video)

May 7, 2019 at 11:05 pm | by admin

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට පුරා නැවතත් මුර සංචාර සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ දිවා රෑ නොබලා වෙහෙසෙයි.

මේ එවැනි සෙබල පිරිසක් දැඩි ලෙස විඩාපත් මහළු යුවළකට තමන්ට හැකි පමණින් උවටැන් කළ ආකාරයයි. මේ රූපරාමුවේ සිටින යුවළ දෙමළ මාපිය යුවළක් විය යුතුය. එහෙයින් මේ රූප රාමු පෙළ උතුරු නැඟෙනහිර විය හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස