පිට පුවරුව

කොත්මලේ ජලාශයෙන් ආවේ Man Made සුනාමියක්…. ජලාශය භාර නිලධාරීන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා….!

2025-12-12 at 4:23 pm
වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින්...

කුණාටුව එද්දි මාලිමාණ්ඩුව තිබ්බේ රටේ වාසනාවට…. නැත්නම් වෙන දේ හිතාගන්න බෑ… ලෝක නායකයන් කියන්නේ එහෙමයි…! – වකමුල්ලේ උදිත හිමි…

2025-12-08 at 2:50 pm
ජාතික ජන බලවේග ආණ්ඩුව නොව මෙයට පෙර පැවති ආණ්ඩුවක් තිබිණි නම් මේ මහා විනාශය හමුවේ...

රටට විගණාකාධිපති කෙනෙක් නෑ…. ජනපති එවූ තෙවන නමත් ප්‍රතික්ෂේපයි….!

2025-12-08 at 12:36 pm
වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තෙවන නම ද ව්‍යවස්ථාදායක සභාව විසින්...

අපේ සැලසුම නිසා නිල්වලා ගඟ පිටාර ගැලුවේ නෑ… උපදෙස් දුන්නේ ඇමති හඳුන්නෙත්ති…! – මාලිමා මන්ත්‍රී…

2025-11-29 at 9:50 am
පසුගිය ජනවාරි මාසයේ සිටම නිල්වල ගඟ ආශ්‍රිත පිරිසිදු කිරීම් සහ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ලද...

මේ අසීරු අවස්ථාවේ සියලු දෙනා එකතු වන්න… ජනපති විපක්ෂයෙන් ඉල්ලයි…!

2025-11-29 at 9:30 am
මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම...

මල්වතු ඔයේ ජලය මඩකලපුවට දරා ගන්න බෑ…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

2025-11-28 at 6:57 pm
මේ අවස්ථාවේ මඩකලපුව ප්‍රදේශයේ විශේෂ ආපදාවක් නොමැති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. "විශේෂ ආපදා තත්ත්වයක්...

ගං වතුරින් ජනපතිගේ ගමත් යටවෙයි… රණවිරුවන් පැමිණ ජනතාව මුදා ගනී…!

2025-11-28 at 2:28 pm
තඹුත්තේගම ලුනුඔය පිටාර ගැලීමෙන් එහි පදිංචිකරුවන් පිරිසක් අවතැන්වී තිබේ. මෙම පිරිස නාවික හමුදාව සහ පොලිසිය...

ආපදා කළමනාකරණය හොඳටම පුළුවන් මාලිමාණ්ඩුවටයි… රතු තරුවටයි…!

2025-11-28 at 10:20 am
රටේ පවතින ආපදා තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවකට හැකියාව ඇති බව...