ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රාජ්‍ය ප්‍රතිපාදන මිලියන 10ක් වෙන් කළා…! – ඇමති විජිත හේරත්….

August 22, 2026 at 3:42 pm | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10 රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඇමතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

2012 ජන සංගණනය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ ජනතාව 71%ක්ද කතෝලික ජනතාව 21%ක්ද මුස්ලිම් ජනතාව 5%ක්ද හින්දු ජනතාව 2%ක්ද ජීවත් වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *