පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට අද (28) හදිසි ශල්‍යකර්මයක් සිදුකරන බව වාර්තා වෙයි.
මනූෂ නානායක්කකාර පවසන්නේ සිය මිත්‍රයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ය.
මේ වන විට හරීන් ප්‍රනාන්දු නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ඊයේ දින තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලලමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළේ ය.