හරීන් තවම නවලෝක රෝහලේ….! සජිත් සුවදුක් බලන්න යයි….!

April 23, 2021 at 9:53 am | by emanisa.lk

අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවලෝක රෝහලට පැමිණියේ ය.

ඒ රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් බැලීමට ය.

පෙරේදා පාර්ලිමේන්තුවේ දී තිස්ස කුට්ටිආරච්චිට පහර දුන් බවට චෝදනා ලැබ සිටින හරීන් ප්‍රනාන්දු ඊයේ රෝහල්ගත විය.

මේ වන විට හරීන් ප්‍රනාන්දුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *