පාස්කු රහස් කියන්න හරීන්ට CIDයෙන් කැඳවීමක්…! සියල්ල පසෙක ලා හරීන් කඩිමුඩියේ රෝහලට….!

April 22, 2021 at 4:23 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමා දන්නා තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස හරීන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබේ.

කෙසේ වුව ද තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සැල වූ වහා හරීන් ප්‍රනාන්දු රෝහල්ගතව ඇතැයි වාර්තා වෙයි.

ඒ නිසා අදාළ දැනුම් දීම කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එම රෝහලට යාමට සිදුව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *