පාස්කු ප්‍රහාරය ගැන ඇහුවම හරීන් ඉස්පිරිතාලේ හැංගෙනවා…! හරීන්ට තියෙනවා කී කොන්ද කෝ…! ජොන්ස්ටන්…

April 23, 2021 at 5:20 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමා හෙළිදරව් කරන කරුණු පිළිබඳ සොයා බලන්නේ නොමැති බවට හරීන් ප්‍රනාන්දු චෝදනා කරන්නේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ විට ඔහු රෝහල්වල සැඟවෙන්නේ යැයි ද ඇමැතිවරයා පවසයි.

එවැනි පුද්ගලයෙකුට කොන්දක් තිබේ යැයි කීම විහිළුවක් බවත් ඔහු බොරුකාරයෙක් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු චෝදනා කරයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *