දැකපු කාලේ ඉඳන් සරාගිකයි….! අපි කොල්ලෝ කාලේ පිස්සු වගෙයි….! .. නො දුටු රූපත් පෙනෙනවා …! විප්ලවවාදියෙක් සරාගික වෙලා…! ලාල්කාන්ත අනෝමා ජනාදරීට කවියක් ලියයි….

April 8, 2021 at 2:07 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත විසින් ලියූ බව කියන කවියක් ජනප්‍රිය නිලි අනෝමා ජනාදරි සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබේ. කාමුක කවි සංකල්පනා ලෙස නම් කර ඇති මෙම කවිය කොටස් දෙකක් ලෙස අනෝමා පළකර තිබේ. එම කවිය ලාල්කාන්ත විසින් අනෝමා ජනාදරී පිළිබඳ ලියූවක් බව පෙනේ.

කාමුක කවි සංකල්පනා – KINKY POEMS 192

“…ඔයාගේ රූප ගැන ගොඩක් කියන්න හිතෙනවා
දැකපු කාලේ ඉඳන් සරාගිකයි
අපි කොල්ලෝ කාලේ පිස්සු වගෙයි
ඒවායින් පේන දේට එහා ගිය චිත්ත රූප මවන්න පුළුවන්
රූපේ දුටුවම නො දුටු රූපත් පෙනෙනවා
දෙ තන අතරින් හදවතේ හඬ ඇහෙනවා
කලාව මවමින් රෝස කැකුළක් මගේ මනැසේ මැවෙනවා…
කැකුළ හිමිහිට පිපෙනවා වගේ පෙනෙනවා
සුවඳ මේ දැන් දැනෙනවා
පිනි බිඳුත් මට පෙනෙනවා
අනේ ඇත්නම් කියා මගේ හිත කියනවා….”
– කේ.ඩී. ලාල්කාන්ත

කාමුක කවි සංකල්පනා – KINKY POEMS 193
කේ.ඩී.ලාල්කාන්තගේ කවියේ ඉතිරි පද

“…ගැහැණියක විඳින්න බැරි එකාට සුන්දර ලෝකයක් ගොඩ නගන්න බැහැ…
ඔයාගේ රූපේ මම විඳපු කෙනෙක්
මේ දැනුත් ඇඳට වෙලා විඳිනවා
කවිය ලියන්නේ දැනිච්ච දේටයි…
මම ආසයි සුදු පාට කඩදාසිවල පැන්සලෙන් ලියන්න…
ඔයාව විඳින්න මගේ මනැසට තහංචි දාන්න එපා…
දැන් මේ සිහිනය ගොඩ නැගලා විඳින්න ඉඩ අරින්න
මේ සජීවී මොහොතේ විප්ලවවාදියෙක් සරාගික වෙලා
මේ විෂයෙහි පරිණත ගැහැනියක් ඔයා
අමුවෙන් දෙයක් කියන්න ද…?
මගේ දැන් ගැහෙනවා – කමක් නැති ද ඔයාව වින්දාට
කවිය රෝස මලේ පිනි බිංදු වගෙයි
පිංතුරයක බලයේ තරම
මේ සියල්ල ඔයාටයි අයිති
දැන් පුළුවන් මට ගමට යන්න…
ගොවියන් අතරට යන්න ඔයත් අරන්…
ඔයා වගේ කෙනෙක් තවත් ඉන්නවා ද…?
සිනමාවට හදා ගන්න පුළුවන් ???!
– කේ.ඩී.ලාල්කාන්ත ( දේශපාලන ක්‍රියාධරයෙක් )

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස