ඇමැති සබ්‍රි මෘතදේහ කමිටුවේ සභාපතිට තර්ජනය කළා… අයුතු බලපෑම් කළා…!

December 31, 2020 at 1:58 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත මළ සිරුරු ගැන ගතයුතු තීරණය පිළිබඳව අධිකරණ ඇමැති අලි සබ්රි අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යයි චෝදනා එල්ලවෙයි.

ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා සංගමය විසින් බව මාධ්‍ය නිවේදනයක් මගින් පවසා ඇත.

අධිකරණ අමාත්‍යවරයා කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතක දී තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීම දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස