විරෝධතාකරුවන්ට පොලිසියෙන් රතු එළි…!

December 26, 2020 at 6:22 pm | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එවැනි විරෝධතා නිසා කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් එම ප්‍රදේශය ම හුදකලා කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස