ආණ්ඩුවේ වැරදි මැතිවරණ කොමිසමට කියල වැඩක් නෑ! මැතිවරණ කොමිසම ආණ්ඩුවට පක්ෂයි! – මෛත්‍රී

July 18, 2020 at 4:16 pm | by emanisa.lk

මහා මැතිවරණය සඳහා කරන ප්‍රචාරක කටයුතුවලදී පොදුජන පෙරමුණ මැතිවරණ නීතිරීති මෙන්ම නිරෝධායන නීතිරීති කඩකරමින් කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දීම තේරුමක් නැති වැඩක් බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ද වන ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන බැවින් පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි කිරීමෙන් ඵලක් නැති බවය.

මේ නිසා සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂලා සමඟ ඡන්ද කරන හැටි ඉගෙන ගෙන ඒ අනුව ඡන්ද කිරීම බවද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස