ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට!

June 28, 2020 at 1:41 pm | by emanisa.lk

අද සිට එනම් ජුනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස