නව ආසාදිතයන් 398ක්! මරණ 05ක්! 12 210ට සුවයි!

November 18, 2020 at 7:53 am | by emanisa.lk

මෙ රට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඒ ඊයේ රාත්‍රී 10.30 වන විට තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමගයි.

මීට අමතරව ඊයේ කොරෝනා ආසාදිතයින් 398ක් වාර්තා වී ඇති අතර ඒ සමග ම මෙ රට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,075ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 210ක් පුර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,799ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස