ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා! වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් වසයි!

October 10, 2020 at 9:36 pm | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ හේතුවෙන්, රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *