ඉන්නේ කොළඹ නිල නිවසේ! යාපනේ සිට එන බව කියමින් රු. 50 000 දීමනාව මාස 48ක් අරන්! – සාධාරණ හූල් මාට්ටුයි…

May 30, 2020 at 5:44 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර 4ක් තිස්සේ මැතිවරණ කොමිසම් සභාවට අයත් බම්බලපිටියේ නිවසක සිටිමින් කොමිසන් සභා කාර්යාලයට යෑමට අති දුර කිලෝමීටර් 350ට වඩා වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාවා ලබාගන්නා බව වාර්තා වේ.

හූල්ගේ මෙවැනි නීත්‍යානුකූල නොවන ක්‍රියාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බව මැතිවරණ කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස