රටේ මුල් පුරවැසියා සැමට ආදර්ශයක් වෙයි! මාස තුනක වැටුප කොවිඩ් අරමුදලට!

May 14, 2020 at 8:02 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.

රුපියල් 292,500ක පමණ වටිනාකමකින් යුත් අදාළ චෙක්පත ජනපතිතුමන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අද (14) දින භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස