විපක්ෂ නායක ධුරය අහිමි වූ රනිල් අවලංගු කාසියක් වෙයි! සකච්ඡාවකට කැඳවූ එජාපෙ නායකයෝ නොපැමිණෙති!

January 5, 2020 at 2:37 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් කැඳවන ලද සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

මේ සඳහා කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත පැමිණෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ එම නායකයින්ට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් ඵලක් නොමැති බව සඳහන් කරමින් මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුර්දීන් මෙම සාකච්ඡාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි කටයුතු පිළිබද අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම සාකච්ඡාව කැඳවු තිබූ බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස