කිඹුලාට කන්න දුන් නළුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් නළුවන් නොව නාට්‍යයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගත යුතු බවත් රාජ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ ඉදිරියේ දී හොඳ හොඳ වැඩ ටිකක් වනු ඇතැයි ද ඇමතිවරයා අනාවැකි පළ කළේය.