ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ කාන්තා සමුළුව පසුගිය 29 වෙනිදා කාත්තන්කුඩියේ දී පැවැත්විණි.
ඒ සඳහා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ඇතුළු එම පෙරමුණේ නායකයන් සහභාගී වූ අතර මෙම කාන්තා සමුළු වේදිකාවේ කිසිදු කාන්තාවක් නොසිටීම විශේෂත්වයකි.
කෙසේ වුවද වේදිකාව ඉදිරිපිට පර්දාව පමණක් නොව බුර්කාව ද හැඳි කාන්තාවන් දැකිය හැකිය.