20 සම්මත වුණාම ජනාධිපතිට ජනතාව මරන්න පුළුවන්! – නාගානන්ද

September 26, 2020 at 12:43 pm | by emanisa.lk

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිගත වූ පසු මේ රටේ ජනතාව කෲර සහ අමානුෂික ලෙස ඝාතනයට කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනකාවගෙන් මුදල් එකතු කළ නාගානන්ද කොඩිතුවක්කුට ඒ සඳහා ඉදිරිපත් වීමට ඉඩ නොලැබුණ අතර එකතු කළ ලක්ෂ ගණනක අරමුදල් නැවත බෙදා හැරි බවක් ද වාර්තා නොවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස