ආණ්ඩුව රාජ්‍ය ඔසුසල් හැර සියලුුු පෞද්ගලික ෆාමසි වසා දැමීමට පොලිසිය නියෝග කර තිබේ.
ඖෂධ තුණ්ඩු රැගෙන සුපිරි වෙළෙඳසැල් වෙත යාම සහ ඒවා මගින් නීතියට පිටින් යමින් භාණ්ඩ අලෙවි කිරීම එයට හේතු වී තිබේ.
මේ අතර ව්‍යාජ සහ පැරණි ඖෂධ තුණ්ඩු රැගෙන නිකරුණේ ගමන් බිමන් යන විශාල පිරිසක් සිටින බව ද වාර්තා වෙයි.