ජනතාව අතර පරතරය තියාගන්න රටටම නිකන් කන්න දෙන්න! – මනූෂ

March 24, 2020 at 11:19 am | by emanisa.lk

කොරෝනා රෝග තත්ත්වය පාලනය කර ගැනීමට ජනතාව අතර පරතරය තබා ගැනීම ඉතාම අවශ්‍ය හෙයින් ජනතාව ඒකරාශී වීම පාලනය කිරීම සඳහා මුළු රටටම රජය නොමිලේ ආහාරපාන ලබාදිය යුතු බව මනූෂ නානායක්කාර පවසයි.

ඒ සඳහා උවමනා ආහාර තොග රටේ ඇති බවත් එම ආහාර රජයේ නිලධාරීන් යොදා ගෙන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් නොමිලේ නිවසටම ගොස් භාර දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස