හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්ෂක ලේකම්!

April 29, 2019 at 3:21 pm | by admin

හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වෙනි හමුදාපතිවරයා වන ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ 2004 ජුලි 01 වෙනිදා සිට 2005 දෙසැම්බර් 05 වෙනිදා දක්වා හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය. සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත් වූයේ ඉන් පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස