ආරක්ෂක ලේකම්කමට පොල් පිත්තක් වෙනුවට සෙන්පතියෙක්! දයා රත්නායක ආරක්ෂක ලේකම් ධුරයට?

April 24, 2019 at 5:28 pm | by admin

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඉල්ලා අස්වන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී තිබේ.

දයා රත්නායක ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වෙනි හමුදාපතිවරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *