ලොව පුරා පාසල් වැහුවේ කොරෝනා නිසා නෙමේ! ලංකාවේ ගුරු වර්ජනය නිසා! – හිරුණිකා

March 16, 2020 at 7:50 pm | by emanisa.lk

රජය විසින් පාසල් වසා දමන ලද්දේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා නොවන බව එජාප හිටපු මන්ත්‍රීන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ ගුරු වැඩවර්ජනය හේතුවෙන් පාසල් වැසූ බව ද ඇය පැවසුවාය.

යුද හමුදාව මිස ආණ්ඩුව විසින් කොරෝනා ව්‍යාත්තිය පාලනය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඇය සඳහන් කළාය.

සමගි ජල බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කළාය.

කෙසේ වුවද කොරෝනා ව්‍යාප්තිිිියනිසා මේ  වන රටවල් විශාල ප‍්‍රමාණයක සැල් වසා දමා අවසන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *