හදිසි නීතියෙන් මූලික අයිතිවාසිකම් කැඩෙනවා! NGO ලොක්කන් ශ්‍රේෂ්ඨාධිකරණයට!

June 10, 2019 at 2:15 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් පනවා ඇති හදිසි නීතියේ ඇතැම් රෙගුලාසි නිසා මූලික අයිතිවාසිකම් කඩවන බව ප්‍රකාශ කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා නම් කර තිබේ.

හදිසි නීතිය පැනවූයේ පාස්කු ප්‍රහාරයට පසු රටේ පැවති අනාරක්ෂිත වාතාවරණයත් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස