සුළු ජාතිකයන්ට සම අයිතිවාසිකම් දිනා ගැනීමට නම් හරි ජාතික නායකයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී බිහි කරගත යුතු බවත් ඒ සඳහා ගැළපෙන නායකයා අගමැති රනිල් වික්රමසිංහ බවත් රාජ්ය ඇමතිනී විජයකලා මහේශ්වරන් පවසයි.
යාපනය ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් විජයකලා මේ බව ප්රකාශ කළාය.