සිරිකොත අයිති පාක්ෂිකයන්ටයි! රනිල් පන්නලා සිරිකොත අල්ලනවා! – සජිත් පිල

May 26, 2020 at 3:46 pm | by emanisa.lk

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අයිති එජාප පාක්ෂිකයන්ට මිස රනිල් වික්‍රමසිංහට නොවන බව සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක අජිත් පී. පෙරේරා පවසයි.

එළඹෙන මැතිවරණයේ දී එජාප රනිල් පාර්ශ්වය පරාජයට පත්වන බවත් එයින් පසු තමන් පක්ෂ මූලස්ථානය වෙත යන බවත් පී. පෙරේරා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට සිය පක්ෂය පිළිබඳ බොරු ප්‍රචාරය කරන බවත් ජනතාව ඊට නොරැවටෙන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස