සියදිවි නසාගන්නට පෙර රජිව් ජයවීර තැබූ සංවේදී සටහන! (video)

June 12, 2020 at 11:58 pm | by emanisa.lk

අද (12) උදෑසන නිදහස් චතුරස්‍රයේදී වෙඩි වැදී මියගොස් සිටි රජිව් ජයවීර මෙතෙක් ලැබී ඇති සාක්ෂි අනුව සියදිවි නසාගෙන ඇති බව තහවුරු වී තිබේ.

ඔහු සිය දිවි නසාගැනීමට පළමුව සිය සොහොයුරාට තමන් මෙවැනි තීන්දුවක් ගැනීමට හේතු පැහැදිලි කරමින් ලිපියක් ද ලියා තබා තිබේ.

එහිදී තමන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කළ බව ද සිය නිවසේ සේවය කළ කාන්තාවට රු. මිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කළ බව ද එහි සඳහන්ය.

එසේම සිය මරණය සිය රෝග තත්ත්වය නිසා සිදුකරගත් බවත් ඊට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස