සමහරු රටේ අයිතිකාරයෝ වගේ හැසිරෙනවා! මම නියම වෙලාවට එනවා! – සජිත්

June 9, 2019 at 7:38 am | by emanisa.lk

සමහරු සින්නක්කර ඔප්පුවකින් රටේ අයිතිය ලබා ගත් ආකාරයට හැසිරෙන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

එය ජනතාවාදී පාලනයක් නොවන බවත් නියම වෙලාවට තමන් ඉදිරියට පැමිණෙන බවත් ඇමතිවරයා පවසයි.

ශ්‍රාවස්තිපුර පැවති ජනහමුවකට එක් වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස