සජිත් ඉන්නේ ගෝඨාට වඩා 10%ක් ඉදිරියෙන්! – හරීන්ට බුද්ධි අංශ වාර්තාව මෙවර රටට කියයි… (video)

November 5, 2019 at 1:49 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා සජිත් ප්‍රේමදාස 10%ක් ඉදිරියෙන් සිටින බව ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

බුද්ධි අංශ විසින් මෙය අනාවරණය කළ බවත් දුරකතන පණිවිඩයක් මගින් තමා වෙත එය දැනුම් දුන් බවත් ඇමතිවරයා පවසයි.

ඊයේ (04) මහියංගණේ පැවති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වුවද පාස්කු ප්‍රහාරය එල්ල වන බවට හරීන්ට ලැබුණු බුද්ධි අංශ වාර්තා ඇමතිවරයා මෙලෙස හෙළි කළේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස