සංශෝධන එක්කවත් 20 එපා! 19 රකින්න NGO කෙරුමන් පෙරට!

October 20, 2020 at 12:09 am | by emanisa.lk

සංශෝධන සහිතවවත් 20 වෙනි සං‍ශෝධනය එපා යැයි කොළඹ නගරයේ පෝස්ටර් අලවා තිබිණි.

මෙම පෝස්ටර් අලවා තිබුණේ 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය නම් කණ්ඩායමක් විසිනි.

කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙකු වන සුනන්ද දේශප්‍රිය දැනට ස්විට්සර්ලන්තයේ ජීවත් වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස