එක්සත් ජනතා නිදහස් සන්ධනා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති සුනිල් විජේරත්න (10) ශී්ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ශී්ර ලංකා නිදහස් පක්ෂය දිනෙන් දින ජනතාවගෙන් ඈත් වෙමින් පවතින බවද වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් ප්රතික්ෂේප යන මෙම අවස්තාවේ ජනතාව අපෙක්ෂා කරන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වය යැයි ද ශී්ර ලංකා පොදුජන පෙරමුණ දිනවීම සදහා ඉදිරියේදී කැපවී කටයුතු කරන බව ද පැවසීය.