විරෝධතාවලට නොඑන අයට මං ජනාධිපති වුණා ම ඇමැතිකම් නෑ…! – සජිත්..

June 25, 2022 at 12:25 pm | by emanisa.lk

ගමේ විරෝධතා ව්‍යාපාර කිරීමේ දී තෙල් නැතැයි ද තව තව දෑ නැතැයි ද නිදහසට කරුණු කියමින් මග ඇරීම පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එවැනි පුද්ගලයින්ට තමන් ජනාධිපති වූ පසු ඇමැතිකම් ලබා දීමේ හැකියාවක් නැතැයි ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

මේ අවස්ථාවේ නිහඬව අලසව බියෙන් කටයුතු නොකර මහ පාරට බැසිය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *