වරාය අපේ යටතේ තිබීම ආරක්ෂාවට හොඳ මදියි..! ඉන්දියාවට දෙන්නේ වැඩි ආරක්ෂාවට..! – එස්.එම්. චන්ද්‍රසේන…

January 17, 2021 at 5:19 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදුනහොත් අනාගතයේ දී ඒ දෙස බලා ගෙන සිටින්නට පමණක් සිදුවනු ඇතැයි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

නැඟෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට ලබා නොදුණහොත් ඉන්දියාව විකල්ප ක්‍රියාමාර්ග වෙත යනු ඇතැයි ඇමැතිවරයා අනතුරු අඟවයි.

නැඟෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබා දීමට කටයුතු කරන්නේ මේ රටේ දේපළවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස