ලොරි චැසි බස් වෙනුවට ජනතාවට සැප බස් එයි!

January 16, 2020 at 4:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුඛෝපභෝගී බස් රථ 2000ක් ආනයනය කිරීමේ වැඩසටහනේ පළමු බස් රථ පෙළ ලංකාවට ගෙන්වා තිබේ.

මෙතෙක් කල් ලංකාවට ගෙන අා ඉන්දීය ලොරි චැසි බස් වෙනුවට මෙම බස් රථ ආනයනයට පියවර ගෙන තිබේ. එසේම එම ලොරි චැසි බස් ආනයනය ද නතර කර දැමේ.

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගී ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීන්දුව ගෙන තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස