අද රාත්‍රී තැපැල් දුම්රිය නවතා දැමේ! බස් නැවතුම් වෙත මගීන් ඇතුළු කර ගැනීම නතර කරයි!

April 21, 2019 at 4:13 pm | by admin

රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසා තිබේ.

මේ අතර ලංගම බස් රථ කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු සියලු බස් නැවතුම් වෙත ඇතුළු කිරීමට පෙර සියලු මගීන් බසයෙන් බැස්සවීමට සහ පාර්සල් පරික්ෂා කිරීමට රියදුරන්ට සහ රිය සහයකයන්ට උපදෙස් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස