එජාප ආණ්ඩුවට එරෙහිව එජාප වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනය අසාර්ථකයි! ලංගම සභාපති

June 12, 2019 at 6:21 pm | by emanisa.lk

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගම් සේවකයින් ආරම්භකර ඇති වැඩවර්ජනය අසාර්ථක බවත් රට පුරා ඩිපෝ 107ක් අතරින් වැඩ වර්ජනය සිදුවන්නේ ඩිපෝ 32ක පමණක් බවත් ලංගම සභාපති උපාලි මාරසිංහ පවසයි.

කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් පිට පළාත් වෙත පිටවන බස් රථ 1400 අතරින් 1000ක් අද පිටත්ව තිබේ. කෙසේ වුවද බොහෝ මාර්ගවල ලංගම බස් අඩුවක් දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *