ලංකාව කොරෝනා මඩිමින් පෙරටම! පිට පිට දෙවන දිනටත් රෝගියෙක් නෑ!

March 26, 2020 at 5:21 pm | by emanisa.lk

අද (26) 4.30 අවසන් වූ පැය 24 තුළ ලංකාවෙන් අලුත් කොරෝනා රෝගියකු වර්තා වී නොමැත.

ඊයේ දිනයේ ද කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළාය.

මේ අනුව අඛණ්ඩව දෙවන දිනටත් ලංකාවෙන් කොරෝනා රෝගියකු වාර්තා වී නොමැත.

ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වූයේ මාර්තු 11 වෙනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස