අද (7) උදෑසන තවත් කොරෝනා ආසාදිතයකු මරණයට පත්ව තිබේ.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මරුමුවට පත්ව තිබේ.
මෙි අනුව ලංකාවෙි කොරෝනා ආසාදනය නිසා මේ වන විට 6 දෙනෙකුුුමිය ගොස් තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website