ලංකාවේ දෙවන කොරෝනා මරණය වාර්තා වෙයි! තොරතුරු සඟවා රෝහල්ගත වෙලා!

March 30, 2020 at 7:08 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය අද (30) මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත..

මියගිය පුද්ගලයා 66 හැවිරිදි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.

ඔහු කොරෝනා ආසාදනය වී මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉන්දියාවේ සංචාරය කර පැමිණි පුතුන් දෙදෙනාගෙන් ඔහුට රෝගය වැළඳී ඇතැයි උපකල්පනය කරන අතර එම තොරතුරු සියල්ල වසං කර රෝහල්ගත කිරීම මීගමුව රෝහලේ කාර්යමණ්ඩලයේ කොටසක් ද නිරෝධානයට යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *